'තෝර්' බොලිවුඩ් සිනමාවට


හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණයක් වන තෝර් රැග්නරොක්නම් නිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන ක්‍රිස් හෙම්ස්වර්ත්, බොලිවුඩ් සිනමාවට පා තැබීමට සූදානම් වන බව සඳහන් වෙයි. ඔහුට බොලිවුඩයෙන් හොඳ සිනමා නිර්මාණයක් සඳහා ආරාධනාවක් ලැබි ඇති බව ඔහු සඳහන් කර සිටියි. එම පිටපත ඉතාමත් විශිෂ්ට ගණයේ නිර්මාණය නිසාවෙන් ක්‍රිස් මෙම චරිතයට පණ පෙවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment