ගලගොඩ ශෛලතලාරාමය



මේ විහාරය ඇල්පිටය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇත. දකුණු ආසියාවේ දිගම සැතපෙන බුදු පිළිමය ලෙසින් බොහෝ කලක් විරාජමානව පැවතුණි.විශාල කළු ගලක් මත මේ විහාරය නිර්මාණය කර ඇත.පඩි සිය ගණනක් නගිමින් විහාරයට පැමිණි විට කදු මුදුනේ සිට අවට පෙදෙස් මැනැවින් දැකිය හැක.කාලයක්ම  නිසි ප්‍රතිසංස්කරණයක් නැතිව විහාරගෙයි වහල දිරාපත්ව විහාර සිතුවම් පවා හානියට පත්ව තිබිණි.

දක්ෂිණ අධිවේග මාර්ගයේ කුරුදුගහ හැතැක්ම පිවිසුමෙන් හෝ අම්බලන්ගොඩ සිට හෝ මේ විහාරය වෙත ලගාවීමට පුළුවන.


Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment