කලහාරි කාන්තාරය

 ඔබ වැලිවලින් පමනක් සැදී ඇති   සාගරයක් දැක තිබේද?වතුර බිඳක් වත් නැති වැලි සාගරයක්..එසේනම් ඔබ යායුතු වන්නේ බොට්ස්වානා රාජ්යයටයි.මේ විශාල වැලි කාන්තාරයට ඇන්ගෝලා,සිම්බාබ්වේ,සයරේ වැනි රාජ්යයන්ද අයත් වේ.සහර කතර ලොව විශලතම කාන්තාරය වුනත් එය සැදී ඇත්තේ වැලි සහ බොරලු වලිනි. එහෙත් ඔබට  පිරිසිදු වැලිවලින් පමනක්  සැදී ඇති විශාලම කාන්තාරය දැකගැනීමට නම් යායුතු වන්නේ කලහාරිය වෙතටයි.

 මේ කතර ඉතා කටුක පෙදෙසක් වුවද එහි ජීවත් වන සාම්ප්‍රදායික සෑන් ගෝත්‍රික  බුශ්මන්වරුන්ට  එය කදිම වාසභූමියකි.භූගත ලින් මගින් ජලය ලබා ගන්න මොවුන්ගේ ශිශ්ටාචාරය ශතවර්ශ 250 ක් දකවා දිවයයි.

කලහාරි බිමේ  උශ්නත්වය ෆැරන්හයිට් 1200 ක් වෙද්දී එහි විසීම කෙතරම් දුශ්කරද යන්න ඔබට සිතා ගැනීමට පුලුවන.

Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment