ලෝකයේ විශාලතම ගංගාව -ඇමේසන්




විශාලත්වයෙන් බලන විට ලෝකයේ විශාලතම ගංගාව ඇමේසන් ගංගාවයි.පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කදු වැටියෙන් ආරම්භ වන මේ  ගංගාව විශාල අතු ගංගා රාශියකින් පෝෂණය වී  බ්‍රසීල රාජ්‍යය හරහා සැතපුම් 4000 ක පමණ දුරක් ගෙවා අත්ලාන්තික් මුහුදට වැටේඇමේසන් ගංගාව අතු ගංගා  සමග බලද්දී සැතපුම් 50000 ක  දුරක් ගලා බසී. ඇමේසන් කදිය වැඩි වහයෙන් යාත්‍රා ගමනා ගමනය සදහාද යොදා ගැනේ.මේ මහා ගංගාව අත්ලාන්තික් සයුරට ගලා බැස්සත් එය ආරම්භ වෙන්නේ ශාන්තිකර සාගරයට සැතපුම් 100ක් පමණ ඹබ්බෙනි.දකුණු ඇමරිකා මහාද්වීපය තුල ඇමේසන් නදිය විසින් තෙමාලන බිමි ප්‍රමාණය වර්ග සැතපුම් මිලියන 2.5 ක් වේ.
මේ මහා නදිය අයත් වන  වන තීරය ලෝකයේ විශාලතම නිවර් තන වැසි වාන්තරය යි. මේ බිමේ සංචාරය කල යුරෝපීයයන් මේ ගංතෙර වාසය කල නිරුවත් ස්ත්‍රීන් දැක ඔවුන්ව ඇමේසන් යනුවෙන් නම් කලහ. ඇමේසන් යනු පුරාණ ග්‍රීක දේව කථාවල එන දැවැන්ත ස්ත්‍රීන්  හදුන්වන නාමයයි






Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment