මී පැණින් දළඳා පුදන්නට ආදි වාසීහු සැරසෙති

පළමු රන්දෝලි පෙරහර පැවැත්වෙන 13 වැනිදා දළඳා වහන්සේ උදෙසා  ආදි වාසින් විසින් සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාවට  මෙවර ආදි වාසීන් 80 ක් පමණ සහභාගි වන බව වැදි නායක උරුවරිගේ වන්නිලා ඇත්තන් පැවසීය.
‘ මා නායකත්වයට පත් වු දා සිට  දළදා වහන්සේ උදෙසා  සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව 18 වැනි වතාවට මේ වසරේදිත් ඉටු කරනවා‘ යැයි කී ඔහු පුරානයේ විදේශිය ආක්‍රමන මෙරටට ඇතිවු අවස්ථාවලදි දලදා වහන්සේ ගල් ගුහා කැලැවල සගවා ආරක්ෂා කරගත් අවස්ථාවන් වලදි දළදා වහන්සේට අල වර්ග,ධාන්‍ය,මී පැනි වලින් පුද පුජා පවත්වමින් පුරාණයේ සිට ආදිවාසින් එම චාරිත්‍රයන් රැක ගත් බවත් එම චාරිත්‍රය වත්මනයේදිත් නොකඩවා කිරිම ආදි වාසින් හැටියට ඉතාමත් ආඩම්බර බවත් කීය
Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment