විපක්‍ෂ 51 දෙනාගේ මන්ත‍්‍රී ධුරත් අහෝසි වෙයි.. – ජනපති

ශ‍්‍රීලනිප විනය කඩ කරමින් පක්‍ෂය දෙකඩ කැඩීමට කටයුතු කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 51 දෙනාගේ ආසන සංවිධායක ධූරත් මන්ත්‍රීධුරත් අහෝසී විය හැකි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි.
ශ‍්‍රීලනිපය සඳහා නව ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයින් 51ක් පත් කිිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කියුවේ යයි එම වාර්තාවේ දැක්වෙයි.
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිපය ප‍්‍රධාන ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ ‘අත’ ලකුණින් බවද පවසා ඇති ජනාධිපතිවරයා 2020 දී ආණ්ඩු බලය ගැනීමට ශ‍්‍රීලනිපය මෙහෙයවීම තම අරමුණ බවද සඳහන් කලේ යයි සඳහන්ය
Share on Google Plus

About Ran Divaina

0 comments:

Post a Comment